අපේ රටේ සෞඛ්ය ක්ෂේත්රයේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන හෙදියන්ට අද වන විට නිසි පහසුකම් නොමැතිකම, අධික සේවා මුර සහ පාලකයින්ගේ අත්තනෝමතික තීරණ නිසා දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවී ඇත. රෝහල් උපකරණ නැතිවීමේදී ඔවුන්ගෙන් තුන්ගුණයක් අය කරගැනීමේ සිට ප්රවාහන හා නවාතැන් ගැටලු දක්වා ඔවුන් විඳින දුක සහ ඒ හරහා ඇතිවන දැඩි මානසික පීඩනය මෙම වීඩියෝවෙන් හෙළිදරව් කෙරේ. සෞඛ්ය සේවයේ අනාගතය ගැන හිතනවා නම් ඔබ මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි.